අහස..
ඔබට අඩන්නටම ඕනෑද..
නැතුවත් කමක් නැත
හුගක් දුක නැත
අඩන්නට තරමට දුක් තව නැත
අහස..
ළගට එන්නටම ඕනැද
දුරටවි ඉන්නම බැරිද
ඇත්තටම ආදරේ නම්
බදා වැළදා නොගත්තත් නොදෑනේද
අහස
නෑඩුවට කම් නැත
ඔබ අඩන විට මට
දුක දරාගන්නට ලෙහෙසි නැත
ඔබ..
මා ඔබ ළගට නොමගන්න
බෙහෙවින් අමනාප
මා ඔබේ දෙස නොබලන..
No comments:
Post a Comment