Tuesday, August 2, 2011

අහස් ගග
ගලාගෙන යනවා..
කළුවරේ පේන්නෑ තමයි..
ගං දියේ
තරු මල් පාවෙලා යනවා
ඇහිද ගන්නට බෑ තමයි..
ගග දිය
මිදුමෙන් වැහිලා යනවා
ගග නොපෙන්ම යනවා තමයි
ගං ඉවුරෙ
තාමත් මං බලාන ඉන්නවා
ඔයා එන්නේ නැ තමයි

No comments:

Post a Comment