Monday, August 1, 2011

සිහින..
ඇයි ඔබ මෙතරම්ම දම්පාට..
උදුපියළි මල් තරමට
පාගන්න ලෝභ හිතෙනා තරමට

වහින්නට හදනා
දම්පාට අහස තරමට
දම්පාට වළාකුළු අතරට
මා තෙරපන
දම්පාට සිහින
ඇයි ඔබ මෙතරම්ම දම්පාට

No comments:

Post a Comment