Thursday, July 28, 2011

කොදුරයි ආදරේ..
දම්පාට වළාකුළු..
දම් පාට පිනි බිදු
දම්පාට වැහිබිදු...

ඉකිබිදියි ආදරේ
වෙව්ලනා ඇස්තටු
දම්පාට කදුළු බිදු
දම්පාට පිනි බිදු..

සුසුම්ලයි ආදරේ
වේදනා තනිවුනු
ඔබ දුන්නු කදුළු බිදු
ඔබ දුන්නු සිහින බිදු..

No comments:

Post a Comment